අරගලයේ පිහිටෙන්ම ජනාධිපති වෙච්ච රනිල්ට දැන් අරගලය නරක ද? – දමිතා

නීතිය රැකීමට සිටින පොලීසියේ ඇතැම් ඉහළ නිලධාරීන්ට ජන අරගලය වහක් වී තිබෙන බව ප්‍රවීණ රංගන ශිල්පිනි දමිතා අබේරත්න පවසනවා. ඇය ඒ බව සඳහන් කළේ පසුගිය මැයි 25 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ගය අසල පොලිස් මාර්ග බාධකයේ සිටි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ ශරීර ඇප මත … Continue reading අරගලයේ පිහිටෙන්ම ජනාධිපති වෙච්ච රනිල්ට දැන් අරගලය නරක ද? – දමිතා