රනිල් මේ මෙහොතෙම ඉල්ලා අස් වෙන්න ඕනෙ..! – අන්තරේ

වැඩ බලන ජනාධිපති ධුරයේ අද (15) දිනයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මේ මෙහොතෙම ඉල්ලා අස්විය යුතු බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා. ඒ අද කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්. ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වූවා නොව ඔහුව ජනතාව එක්වී ඉවත් කළ බවත් එය ඓතිහාසික ජයග්‍රහණයක් බවත් සිහිපත් කරන ඔහු වැඩිදුරටත් පවසන්නේ බලය … Continue reading රනිල් මේ මෙහොතෙම ඉල්ලා අස් වෙන්න ඕනෙ..! – අන්තරේ