රනිල් මත්තල වී ගබඩා කළේ මාව විනාශ කරන්න – සජිත් ප්‍රේමදාස (වීඩියෝ)

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ආණ්ඩු සමයේදී මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ වී ගබඩා කළේ තමන්ව විනාශ කිරීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාවේ” තුන්වෙනි දිනය වන ඊයේ (28) දිනයේ ලුණුගම්වෙහෙර නගරයේ ජනතාව හමුවෙමින් ඔහු එම අදහස් පළ කළා. තම රජයක් යටතේ මත්තල ගුවන්තොටුපලට වර්තමානයේ අත්ව ඇති ඉරණම අත්වීමට නොදෙන … Continue reading රනිල් මත්තල වී ගබඩා කළේ මාව විනාශ කරන්න – සජිත් ප්‍රේමදාස (වීඩියෝ)