30.3 C
Colombo
Friday, April 26, 2024

රනිල් මත්තල වී ගබඩා කළේ මාව විනාශ කරන්න – සජිත් ප්‍රේමදාස (වීඩියෝ)

- Advertisement -

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ආණ්ඩු සමයේදී මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ වී ගබඩා කළේ තමන්ව විනාශ කිරීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාවේ” තුන්වෙනි දිනය වන ඊයේ (28) දිනයේ ලුණුගම්වෙහෙර නගරයේ ජනතාව හමුවෙමින් ඔහු එම අදහස් පළ කළා.

තම රජයක් යටතේ මත්තල ගුවන්තොටුපලට වර්තමානයේ අත්ව ඇති ඉරණම අත්වීමට නොදෙන බවත්, සංචාරක කර්මාන්තය මුල්කරගනිමින් මත්තල ගුවන්තොටුපල සංවර්ධනය කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී සදහන් කළා.

මත්තල ගුවන්තොටුපල ආශ්‍රිතව ඇති වෙළෙඳ කර්මාන්තවලටද තම රජයක් යටතේ වඩාත් දියුණු තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

නීතිඥ සංගමයට සජබෙන් ආරාධනයක්

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ආරාධනා කර තිබෙනවා. ශ්‍රී...

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...