රනිල් හදිසියේම බැසයයි (වීඩියෝ)

පසුගිය දින කිහිපය තුළ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසිය විසින් කළ සේවය වෙනුවෙන්  අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කර සිටියා. ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගිය ජනාධිපතිවරයා සිය වාහනයෙන් බැස පාර්ලිමේන්තුවෙන් පිටත රාජකාරියේ යෙදී සිටි ත්‍රිවිධ හමුදා නිලධාරීන් හමුවිය. මෙම හමුවේදී ඔහු පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුව ආරක්ෂා කළ ආරක්ෂක … Continue reading රනිල් හදිසියේම බැසයයි (වීඩියෝ)