28 C
Colombo
Monday, June 24, 2024
spot_img

රනිල් හදිසියේම බැසයයි (වීඩියෝ)

- Advertisement -

පසුගිය දින කිහිපය තුළ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසිය විසින් කළ සේවය වෙනුවෙන්  අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කර සිටියා.

ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගිය ජනාධිපතිවරයා සිය වාහනයෙන් බැස පාර්ලිමේන්තුවෙන් පිටත රාජකාරියේ යෙදී සිටි ත්‍රිවිධ හමුදා නිලධාරීන් හමුවිය.

මෙම හමුවේදී ඔහු පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුව ආරක්ෂා කළ ආරක්ෂක අංශ නිලධාරීන්ට සිය කෘතඥතාව පළ කළේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීමට සහ තහවුරු කිරීමට කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ආරක්‍ෂක අංශ නිලධාරීන්ට සිය ස්තූතිය පුද කළේය

RECENT ARTICLES - SINHALA

සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා – රවි සෙනෙවිරත්න

මහරගම තරුණ සේවා සභාවේ පැවති විශ්‍රාමික පොලිස් සාමූහික රැස්වීම පිළිබඳව සමගි ජන බලවේගය ඇතුළු බොහෝ දෙනා කලබල වී එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන...

පියුමිගේ ක්‍රීම් බෙදු කූරියර් ආයතනය ප්‍රකාශයක් දෙන්න බෑ කියලා

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ රූපලාවන්‍ය ආයතනයේ ක්‍රීම් වර්ග ඇතුළු රූපලාවන්‍ය භාණ්ඩ බෙදාහරිනු ලබන කුරියයර් ආයතනයට ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී...

යුද්ධයට මැදි වූ ලාංකිකයින් ගැන සාකච්ඡාවකට දූත පිරිසක් රුසියාවට

රුසියානු යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් අද (24) දිනයේ දී රුසියාව බලා පිටව යාමට නියමිත බව...

POPULAR ARTICLES

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක්...