27 C
Colombo
Saturday, March 22, 2025

රනිල් හදිසියේම බැසයයි (වීඩියෝ)

- Advertisement -

පසුගිය දින කිහිපය තුළ ත්‍රිවිධ හමුදාවට සහ පොලිසිය විසින් කළ සේවය වෙනුවෙන්  අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කර සිටියා.

ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටව ගිය ජනාධිපතිවරයා සිය වාහනයෙන් බැස පාර්ලිමේන්තුවෙන් පිටත රාජකාරියේ යෙදී සිටි ත්‍රිවිධ හමුදා නිලධාරීන් හමුවිය.

මෙම හමුවේදී ඔහු පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුව ආරක්ෂා කළ ආරක්ෂක අංශ නිලධාරීන්ට සිය කෘතඥතාව පළ කළේය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කිරීමට සහ තහවුරු කිරීමට කටයුතු කිරීම පිළිබඳව ජනාධිපතිවරයා ආරක්‍ෂක අංශ නිලධාරීන්ට සිය ස්තූතිය පුද කළේය

RECENT ARTICLES - SINHALA

දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, පොලිස්පතිවරයා මේ වනවිට පල්ලෙකැලේ, දුම්බර බන්ධනාගාරයේ...

ගණේමුල්ල සංජීව ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට ඊයේ (21) තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,  කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්...

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

POPULAR ARTICLES

හීත්‍රෝ ගුවන් ගමන් යළි අරඹයි

තාවකාලිකව අත්හිටුවා තිබූ එංගලන්තයේ හීත්‍රෝ ගුවන්තොටුපොළේ ගුවන්ගමන් නැවත ආරම්භ කර තිබෙනවා. එම ගුවන්තොටුපොළට විදුලිය සපයන විදුලි උපපොළක ඇති වූ විශාල ගින්නක් හේතුවෙන් ඊයේ (21) දවස...