තෙල් පෝලිමේ මැරුණ අය බලන්න නොගිය රනිල් ගුටි කෑ විරුවන් බලන්න යයි

අරගලය අතරතුර තුවාල ලැබීන් රෝහල්ගත වූ හමුදා නිලධාරීන්ගේ සැපදුක් බැලීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (15) දින හමුදා රෝහල වෙත ගියා. මෙම අවස්ථාවට යුද හමුදාපතිවරයා ද සහභාගි විය. කෙසේ නමුත් තමන් අරගලයට පක්ෂ බවට පාර්ලිමේන්තුවේදී පවා වරින් වර පැවසූ ඔහු අරගලය අතරතුර තුවාල ලැබූ සාමාන්‍යය ජනතාවගේ සුවදුක් විමසීමට කිසිඳු අවස්ථාවක ඉදිරිපත් නොවූ තත්වයකදී ගෝඨාභය … Continue reading තෙල් පෝලිමේ මැරුණ අය බලන්න නොගිය රනිල් ගුටි කෑ විරුවන් බලන්න යයි