රනිල් වික්‍රමසිංහගෙන් ගෝල්ෆේස් අරගලකරුවන්ට අමානුෂික ප්‍රහාරයක් (වීඩියෝ)

ගාලුමුවදොර අරගලයේ නිරතව සිටින අරගලකරුවන් හට මීට සුළු මොහොතකට පෙර දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම්දීමෙන් පැය 24 ක් ගත වන්නටත් පෙරයි. ප්‍රහාරයෙන් අරගලකරුවන් රැසක් තුවාල ලබා ඇති අතර, ගෝල්ෆේස් අරගල භූමියේ හා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ තිබූ ඔවුන්ගේ බඩු බාහිරාදිය රැසකට අලාභහානි සිදුව තිබෙනවා. විශේෂ කාර්ය බලකා … Continue reading රනිල් වික්‍රමසිංහගෙන් ගෝල්ෆේස් අරගලකරුවන්ට අමානුෂික ප්‍රහාරයක් (වීඩියෝ)