LTTE එක කඩපු රනිල්ට මේක කජ්ජක් ද..? – මිහින්තලා විහාරාධිපති හිමි

එල්.ටී.ටී.ඊ එක කඩා දැමූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩ නැගීම කජ්ජක් දැයි මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (21) පෙරවරුවේ ඓතිහාසික මිහින්තලා පුදබිමට පැමිණ ආගමික වතාවත්වල ද නිරතව ආශිර්වාද ලබා ගැනීම සඳහා විහාරාධිපති හිමියන් බැහැදුටු අවස්ථාවේදීයි. “මිහින්තලා සංදේශය” ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මෙහිදී පිළිගනවනු ලැබුවා … Continue reading LTTE එක කඩපු රනිල්ට මේක කජ්ජක් ද..? – මිහින්තලා විහාරාධිපති හිමි