රනිල් ජනපති ලෙස දිවුරුම් දීම අද පෙරවරුවේ

මෙරට 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අගවිනිසුරුවරයා ඉදිරියේ එම ධුරයේ දිවුරුම්දීමට නියමිත වනවා. මෙරට අටවන විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ තෝරා ගත් බවට වන අතිවිශේෂ ගැසට් නිවේදනය ද ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණා. පාර්ලිමේන්තුවේ ඒ සඳහා පැවති රහස් ඡන්ද විමසීමේදී ඔහුට ඡන්ද 134ක් ලැබුණු අතර, ඒ සඳහා … Continue reading රනිල් ජනපති ලෙස දිවුරුම් දීම අද පෙරවරුවේ