රනිලුයි සාගලයි කතරගම ගිහින්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික කතරගම පුද බිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර තිබෙනවා. කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නා හිමි බැහැ දුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරතව තිබෙනවා. අනතුරුව පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ ජනාධිපතිවරයා ආශිර්වාද ලබා ගත් බව සඳහන්. කතරගම වාර්ෂික ඇසළ මහා පෙරහර … Continue reading රනිලුයි සාගලයි කතරගම ගිහින්