රන්ජන්ට නිදහස් දවසෙත් නිදහසක් නැහැ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කිසිදු නියෝගයක් ලැබී නොමැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා. මේ අතර අධිකරණ අමාත්‍යාංශය පවසන්නේ හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමේ කිසිදු පියවරක් පිළිබඳව තමන් නොදන්නා බවයි. කෙසේ නමුත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ප්‍රකාශ කළේ රාමනායක මහතා අදට යෙදෙන … Continue reading රන්ජන්ට නිදහස් දවසෙත් නිදහසක් නැහැ