සිරදඬුවම් විදිමින් සිටින රන්ජන් රාමනායකගේ දුරකථනයක් අත්අඩංගුවට

සිරදඬුවම් නියමව බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අයත් ජංගම දුරකතනයක් සහ හැන්ඩ් ෆ්‍රී එකක් බන්ධනාගාර නිලධාරින් විසින් සොයාගෙන තිබේ. අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිරදඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක දණහිසේ ඇතිවු ආබාදයක් හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිම සඳහා මෙමස 10 වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාර … Continue reading සිරදඬුවම් විදිමින් සිටින රන්ජන් රාමනායකගේ දුරකථනයක් අත්අඩංගුවට