සත පහක් දුන්නෙ නෑ, දැන් ඉස්සරහට එනවා..! – රන්ජනි ජයකොඩි

ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවන් පිළිගැනීමට කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඔවුන්ගේ ඉදිරියෙන් ඡායාරූප වලට පෙනී සිටීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා හට සමාජ මාධ්‍ය තුළින් දැඩි විරෝධයක් එල්ල විය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා දැල් පන්දු හිටපු සභාපතිනි රන්ජනි ජයකොඩි පවසන්නේ … Continue reading සත පහක් දුන්නෙ නෑ, දැන් ඉස්සරහට එනවා..! – රන්ජනි ජයකොඩි