තරුණයෙකුට පහරදී වැඩ පෙන්නූ පොලිස් ලොක්කා (වීඩියෝ)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන රන්මල් කොඩිතුවක්කු විසින් රත්නපුර කිරිඇල්ල මාර්ගයේදී පුද්ගලයෙකුට පහරදෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වෙමින් පවතී. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම අවස්ථාවේ බීමත්ව සිටි බවක් පෙනෙන්නට තිබූ බව එම වීඩියෝවේ පුද්ගලයෙකු පවසයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෝටර් රථයක් පසුපස හඹාවිත් එය නතරකර එම රථයේ සිටි තරුණයෙකුට පහරදෙනු දක්නට ලැබෙන අතර තරුණයා එම රථයේ … Continue reading තරුණයෙකුට පහරදී වැඩ පෙන්නූ පොලිස් ලොක්කා (වීඩියෝ)