රැට්ටා, වසන්ත, ළහිරු පොලීසියට භාරවෙයි (වීඩියෝ)

ජුනි 09 සහ 10 දිනවල කොටුව සහ තලංගම ප්‍රදේශවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අවශ්‍යව ඇති බවට පොලීසිය නිවේදනය කළ පුද්ගලයින් කිහිප දෙනෙක් අද (22) මරදාන පොලීසියට පැමිණ භාරවුණා. ඒ අනුව රතිදු සේනාරත්න හෙවත් ‘රැට්ටා’, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර, රංගන ශිල්පී ජගත් … Continue reading රැට්ටා, වසන්ත, ළහිරු පොලීසියට භාරවෙයි (වීඩියෝ)