සෞඛ්‍ය අංශ කියන ඕනැම වේලාවක පාසල් විවෘත කරනවා

සෞඛ්‍ය අංශවලින් අනුමැතිය ලද වහාම පාසල් විවෘත කිරීමට සූදානම් යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. මීට අදාලව දැනටමත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමඟ සාකච්ඡා අරඹා ඇති බවත් මේ සාකච්ඡා වට වලින් පසුව පාසල් විවෘත කිරීම පිළිබඳව නිසි සැලැස්මක් අධ්‍යාපන අමාත්‍යවරයාට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසනවා. එමෙන්ම, පසුගිය කාලයේදී කොරෝනා වසංගතය මධ්‍යයේ … Continue reading සෞඛ්‍ය අංශ කියන ඕනැම වේලාවක පාසල් විවෘත කරනවා