ඉන්ධන, ගෑස්, විදුලි භාවිතය අඩුකරන්න..! – ඇමති බන්දුල

ඉන්ධන භාවිතය අඩුකිරීම සඳහා ලබන මාසයේ සිට කෝටා ක්‍රමයක් හඳුන්වාදීමට බලශක්ති අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ, ඊයේ (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා, “ඉන්ධන, ගෑස්, විදුලිය යනාදිය සම්බන්ධයෙන් තිබෙන්නෙ අපට සරල ලෙස විසඳාගත හැකි ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නෙ අපට ඩොලර් … Continue reading ඉන්ධන, ගෑස්, විදුලි භාවිතය අඩුකරන්න..! – ඇමති බන්දුල