තෙල් සහ විදුලිය භාවිතය අඩු කරන්න..! – ජනපති

තෙල් සහ විදුලිය භාවිතය අවම කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ, අද (16) දිනයේ ජාතිය අමතමින්. මෙම දුෂ්කර අවස්ථාවේ ජනතාව විසින් එම වගකීම අවබෝධ කොටගෙන කටයුතු කරනු ඇතැයි තබා බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ආනයන මිල පාලනය සම්බන්ධයෙන් ඇති ප්‍රධනතම ගැටළුව වන්නේ ලෝක වෙළඳපොල තුල වේගයෙන් ඉහළ යන ඛණිජතෙල් මිල බවත් … Continue reading තෙල් සහ විදුලිය භාවිතය අඩු කරන්න..! – ජනපති