27.9 C
Colombo
Saturday, April 27, 2024

තෙල් සහ විදුලිය භාවිතය අඩු කරන්න..! – ජනපති

- Advertisement -

තෙල් සහ විදුලිය භාවිතය අවම කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ, අද (16) දිනයේ ජාතිය අමතමින්.

මෙම දුෂ්කර අවස්ථාවේ ජනතාව විසින් එම වගකීම අවබෝධ කොටගෙන කටයුතු කරනු ඇතැයි තබා බලාපොරොත්තු වන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ආනයන මිල පාලනය සම්බන්ධයෙන් ඇති ප්‍රධනතම ගැටළුව වන්නේ ලෝක වෙළඳපොල තුල වේගයෙන් ඉහළ යන ඛණිජතෙල් මිල බවත් ආනයන වියදමෙන් 20%කට වඩා වැයවන්නේ ඛණිජතෙල් ආනයනයට බවත් ඔහු පවසනවා.

පසුගිය මාස කිහිපය තුල ලෝක වෙළඳපොලේ තෙල් මිල දෙගුණයකට වඩා වැඩිවූ බවත් එබැවින් දේශීය තෙල් මිලද ඉහළ දැමීම නොවැලැක්විය හැකි හේතුවක් වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

වාහන සඳහා පමණක් නොව විදුලිය ජනනයටද විශාල වශයෙන් ඉන්ධන භාවිතා වන බැවින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව රජයේ අවධාණය යොමුකොට ඇති බවයි ජනාධිපතිවරයා පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...