තේ බීම අඩු කරන්න..! – පාකිස්තානය ජනතාවගෙන් ඉල්ලයි

ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා තමන් පානය කරන තේ ප්‍රමාණය අඩුකරන ලෙස පාකිස්තාන බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලනවා. බොන තේ කෝප්ප ප්‍රමාණය අඩු කිරීමෙන් එරට ආනයන බිල අඩුකර ගත හැකි බවයි එරට අමාත්‍යවරයෙක් වන අහ්සන් ඉක්බාල් පවසන්නේ. මේ වනවිට පාකිස්ථානය දැඩි විදෙස් විනිමය අර්බුදයකට මුහුණදෙමින් සිටින අතර ඔවුන් සතු සංචිත ප්‍රමාණවත් වන්නේ මාස දෙකකටත් වඩා … Continue reading තේ බීම අඩු කරන්න..! – පාකිස්තානය ජනතාවගෙන් ඉල්ලයි