27 C
Colombo
Sunday, May 19, 2024

තේ බීම අඩු කරන්න..! – පාකිස්තානය ජනතාවගෙන් ඉල්ලයි

- Advertisement -

ආර්ථිකයට සිදුවන බලපෑම අවම කිරීම සඳහා තමන් පානය කරන තේ ප්‍රමාණය අඩුකරන ලෙස පාකිස්තාන බලධාරීන් එරට ජනතාවගෙන් ඉල්ලනවා.

බොන තේ කෝප්ප ප්‍රමාණය අඩු කිරීමෙන් එරට ආනයන බිල අඩුකර ගත හැකි බවයි එරට අමාත්‍යවරයෙක් වන අහ්සන් ඉක්බාල් පවසන්නේ.

මේ වනවිට පාකිස්ථානය දැඩි විදෙස් විනිමය අර්බුදයකට මුහුණදෙමින් සිටින අතර ඔවුන් සතු සංචිත ප්‍රමාණවත් වන්නේ මාස දෙකකටත් වඩා ආනයන සඳහා බවයි සඳහන් වන්නේ.

ලොව ප්‍රමුඛතම තේ ආනයනකරු වන්නේ පාකිස්තානයයි. වාර්ෂිකව එරට ආනයනය කරන තේ කොළ වල වටිනාකම ඩොලර් මිලියන 600ක් පමණ වේ.

RECENT ARTICLES - SINHALA

සජබෙන් විවාදෙට දින දිලා

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදය සඳහා දින ලබාදීමට සමගි ජන බලවේගය  පියවර ගෙන තිබෙනවා. ඒ...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...