ඉන්දියාවේ සිටින සරණාගතයින් මෙරටට

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු සිදුකිරීම සඳහා නව කමිටුවක් පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා. මෙම කමිටුවේ ප්‍රධානත්වය ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහට හිමිව තිබෙනවා. එහි සෙසු සාමාජිකයන් විගමන පාලක ජනරාල්, විදේශ කටයුතු අමාත්‍යාංශය, රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුව සහ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ … Continue reading ඉන්දියාවේ සිටින සරණාගතයින් මෙරටට