මේ අපි ගෙනාපු ආණ්ඩුව – මගේ අයියව නිදහස් කරන්න!

වසර 4කට සිරගත කළ ජනප්‍රිය රංගන ශිල්පී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා දෙන්නැයි ඉල්ලමින් කලාකරුවන් ඊයේ (27) කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා. රන්ජන් රාමනායක යනු අවංක සහ නිහතමානී කලාකරුවෙකු බවත් ඔහු රැකගත යුතු සම්පතක් බවත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් ටී. පෙරේරා මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් … Continue reading මේ අපි ගෙනාපු ආණ්ඩුව – මගේ අයියව නිදහස් කරන්න!