අනීතිකව අත්අඩංගුවට ගත් අය මුදාහරින්න – ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය

ආරක්ෂක අංශ කොළඹ ‘ගෝඨාගෝගම’ සාමකාමී විරෝධතා ස්ථානයට එල්ල කළ ප්‍රහාරය කිසිසේත් පිළිගත නොහැකි බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කරනවා. පොලිසිය සහ ආරක්ෂක අංශ අද (22) අලුයම් කාලයේ දී ‘ගෝඨාගෝගම’ සාමකාමී විරෝධතාකරුවන්ට පහර දී ඇති බවටත් විරෝධතා කෙරෙන ස්ථානය වටලා විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වන බව එම සංවිධානය පෙන්වා දෙනවා. මෙය කිසිසේත් පිළිගත නොහැකි … Continue reading අනීතිකව අත්අඩංගුවට ගත් අය මුදාහරින්න – ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය