ලිට්‍රෝ සභාපතිකම නොලැබුණු රේණුකට මිල්කෝ සභාපතිකම

මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතාව පත්කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙසද කටයුතු කරයි. එහි මෙතෙක් සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ මහතාව එම ධුරයෙන් ඉවත් කර ඇති බවට ඊයේ (19) මාධ්‍ය රැසක් වාර්තා කර තිබූ නමුත් මාධ්‍ය හමුවක් කැඳවූ ලසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, නව සභාපතිවරයෙකු පත්කර ඇතැයි … Continue reading ලිට්‍රෝ සභාපතිකම නොලැබුණු රේණුකට මිල්කෝ සභාපතිකම