චීන පොහොර සමාගමේ නියෝජිතයින් ඇමතිවරු හමුවී නිහඬව පිටව යයි

අහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බව නැවත නැවතත් තහවුරු වූ චීන පොහොර තොගය සම්බන්ධව අදාල චීන සමාගම වන චින්දාවෝ සීවින් බයෝ ටෙක් සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන තාක්ෂණික නිලධාරිනිය වන ඇනා සොන්ග් මහත්මිය සහ ගනුදෙනුවට අදාළ පාර්ශව කිහිපයක් ඊයේ (08) කෘෂිකර්ම අමාත්‍යංශයට කැඳවා තිබුණා. එහිදී මාධ්‍ය විසින් විමසූ ප්‍රශ්න වලට ඇය පිළිතුරු දීමට උත්සාහ කළත් තානාපති … Continue reading චීන පොහොර සමාගමේ නියෝජිතයින් ඇමතිවරු හමුවී නිහඬව පිටව යයි