චීන පොහොර සමාගමේ ඉල්ලීමට ශ්‍රී ලංකාව හා කියයි

මෙවර මහ කන්නය සඳහා චීනයේ ක්විංඩාඕ සීවින් බයෝටෙක් ගෘප් ලිමිටඩ් සමාගමෙන් ආනයනය කිරීමට නියමිත නයිට්‍රජන් කාබනික පොහොර සම්බන්ධයෙන් සිදුකළ සිව්වන පරීක්ෂණයෙන්ද ඒවා ප්‍රමිතියෙන් තොර බව තහවුරු විය. කෙසේ නමුත්, ශ්‍රී ලංකාව වෙත කාබනික පොහොර නැව්ගත කළ චීනයේ Qingdao Seawin Biotech Group Co., Ltd සමාගම විසින් ලිපියක් මගින් කියා සිටියේ ශ්‍රී ලංකා බලධාරීන් විසින් හානිකර රෝග … Continue reading චීන පොහොර සමාගමේ ඉල්ලීමට ශ්‍රී ලංකාව හා කියයි