ගලවපු Mrs. Sri Lanka කිරුළ යළිත් පුෂ්පිකාටම

ඊයේ (04) දිනයේ ආන්දෝලනාත්මක ලෙස අවසන්වූ Mrs. Sri Lanka අවසන් වටයේ තරඟයේදී සිය කිරුළ අහිමිවූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය හට නැවත වරක් එම කිරුළ හෙට (06) දිනයේදී ලබාදීමට කටයුතු කරන බවට එම තරඟාවලියේ සංවිධායකයන් පවසනවා. අවසන් වටයෙන් ඇය ජයග්‍රාහිකාව ලෙස තේරී පත්වී කිරුළ පැළදුවත් එම තරඟයේ තේරීම් කමිටු සාමාජිකාවක හා ලෝක විවාහක රූ රැජිණක් වන … Continue reading ගලවපු Mrs. Sri Lanka කිරුළ යළිත් පුෂ්පිකාටම