විනාශ කළ නැගෙනහිර, තොප්පිගල බෞද්ධ නටඹුන් මතුවෙයි

නැගෙනහිර පළාතේ තොප්පිගල, නරකමුල්ල ප්‍රදේශයේ සිදු කරන පුරාවිද්‍යා ගවේෂණයක දී අනුරාධපුර යුගයට අයත් බෞද්ධ විහාර සංකීර්ණයක නටඹුන් සොයා ගෙන ඇති බව වාර්තා වේ. පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යන ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිසක් විසින් මෙම ගවේෂණය සිදු කරනු ලබන්නේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහ යුද හමුදාවේ අනුග්‍රහයෙන් වන අතර මහාචාර්ය රාජ් සෝමදේව මහතා … Continue reading විනාශ කළ නැගෙනහිර, තොප්පිගල බෞද්ධ නටඹුන් මතුවෙයි