රුසියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන අමෙරිකාවෙන් හෙළිදරව්වක්

මාර්තු මාසයේදී රුසියාවේ මොස්කව් හි ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවිය හැකි බවට රුසියානු බලධාරීන් වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබූ බව අමෙරිකාව පවසනවා. මොස්කව් හි ඊයේ (22) සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබුවා. කෙසේවෙතත්, මොස්කව් ජනතාව වැඩි වශයෙන් එක්රැස් වන උත්සව හෝ සංදර්ශන ස්ථානයක් ඉලක්ක කර ගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි … Continue reading රුසියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය ගැන අමෙරිකාවෙන් හෙළිදරව්වක්