ආගමික උත්සවවලට අවසර ලබාදෙමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ආගමික ස්ථානයන්හී තනි තනි පුද්ගලයන් හටද තම ආගමික කටයුතු සිදුකරගැනීමට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් අවස්ථාව ලබාදී තිබෙනවා. එමෙන්ම විශේෂ ආගමික උත්සව, ආගමික ඇදහීම් පැවැත්වීමටද අවස්ථාව හිමිවන අතර ඒවා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සිදුකල යුතු බවයි නිවේදනයේ සදහන් වන්නේ. උපකාරක පන්ති පැවැත්වීම අපොස … Continue reading ආගමික උත්සවවලට අවසර ලබාදෙමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ