සහල් මිල පහතට

වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවරගත් බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එම මිල අඩුකිරීම හෙට (16) සිට ක්‍රියාත්මකයි. එක් එක් සහල් වර්ගවල කිලෝවක මිල වෙනස්වන ආකාරය පහතින් දැක්වේ. සහල් වර්ගය                               පැවති මිල … Continue reading සහල් මිල පහතට