බඩු මිල ඉහළ යාම තාවකාලිකයි – නාමල්

භාණ්ඩ මිල ඉහළයාම තාවකාලික බව තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අඩු කළ හැකි පළමු අවස්ථාවේදීම මිළ ගණන් අඩු කිරීමට ආණ්ඩුවක් ලෙස මැදිහත්වන බවයි ඔහු පවසන්නේ. ඒ, ඊයේ (14) දින බෙලිඅත්ත කාර්මික විද්‍යාලයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන්ගේ ගැටළු වලට පිළිතුරු දෙමින්. … Continue reading බඩු මිල ඉහළ යාම තාවකාලිකයි – නාමල්