චීනයට මැණික් පෙන්වන්න ගොස් ඩොලර් 35000ක් අහිමි වීමේ අවදානමක

චීනයේ ෂැන්හයි නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයට ව්‍යාපාරිකයන් සහභාගී කරවීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් එම ප්‍රදර්ශන කුටි වෙනුවෙන් තැන්පත් කරන ලද ඩොලර් 35,000ක මුදල ව්‍යාපාරිකයන් සහභාගී නොවීම හේතුවෙන් ‍රටට අහිමි වීමේ අවදානමක් ඇති බව දිවයින පුවත්පත වාර්තා කරනවා. නොවැම්බර් මස 05 සිට නොවැම්බර් 10වනදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ව්‍යාපාරිකයන් 24 දෙනෙකු වෙනුවෙන් කුටි … Continue reading චීනයට මැණික් පෙන්වන්න ගොස් ඩොලර් 35000ක් අහිමි වීමේ අවදානමක