ලංසා පාරවල් හදන්නේ හිතවත් කොන්ත්‍රාත්කාරයෙක් දාලා..! – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත

රණවරාපිටිය මාර්ගය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළක් වන නිමල් ලාන්සා සහ සනත් නිශාන්ත අතර ඇතිවූ ගැටුම මේ වන විට වඩාත් උණුසුම් ආකාරයක් ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවට නිමල් ලාන්සා මහතා පවසන අතරවාරයේ සනත් නිශාන්ත මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට ලැබෙන මුදල් ද පොහොට්ටු ඇමතිවරුන්ට ලැබිය යුතු බවයි. මෙහිදී … Continue reading ලංසා පාරවල් හදන්නේ හිතවත් කොන්ත්‍රාත්කාරයෙක් දාලා..! – රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත