රෝහිත අබේගුණවර්ධන අල්ලස් නඩුවෙන් නිදහස්

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන රුපියල් ලක්ෂ 412 කට අධික වටිනාකමින් යුත් දේපල සහ මුදල් අයථා අන්දමින් ඉපයීමක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසන් සභාව විසින් ගොනු කළ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (19) නියෝග කළා. විත්තිකරුට එරෙහිව ගොනුකළ අධිචෝදනා ඉවත් කර ගන්නා බව අල්ලස් කොමිසන් සභාව දැනුම් දීමෙන් පසු විත්තිකරු … Continue reading රෝහිත අබේගුණවර්ධන අල්ලස් නඩුවෙන් නිදහස්