රෝහිත කාර් රේස් පදියි

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් සහභාගීවන මෝටර් රථ ධාවන තරගයක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. මොබිටෙල් ආයතනයේ අනුග‍්‍රහය ඇතිව පවත්වන මෙම මෝටර් රථ ධාවන තරගය සූදානම් කර ඇත්තේ ‘ශ‍්‍රී ලංකා ඔටෝමොබයිල් ස්පෝට්ස්’ නැමති ආයතනයයි. අංක 33, ටොරින්ටන් පෙදෙස කොළඹ 7 යන ලිපිනයේ පිහිටි මෙම ආයතනය විසින් නිකුත්කර ඇති ආරාධනා පත්‍රයට අනුව … Continue reading රෝහිත කාර් රේස් පදියි