රෝහිත රාජපක්ෂ මට අභියෝගයක් නෙවෙයි – දයාසිරි

වයඹ පළාතේ ජීවත්වන තමන්ට ඉදිරි වයඹ මහඇමති සටනේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා අභියෝගයක් නොවන බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. රෝහිත රාජපක්ෂ මහතා කුරුණෑගලින් ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊයේ (13) කුරුණෑගල පැවති රැස්වීමකින් අනතුරුව දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පලකළා. … Continue reading රෝහිත රාජපක්ෂ මට අභියෝගයක් නෙවෙයි – දයාසිරි