ආචාර්ය රෝහිත රාජපක්ෂ කි‍්‍රකට් පිටියට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන ආචාර්‍ය රෝහිත රාජපක්ෂ මහතා, කි‍්‍රකට් ක‍්‍රීඩාවට අවතීර්ණ වී ඇති බව ක්‍රිකට් ඒජ් වෙබ් අඩවිය වාර්තා කරනවා හිටපු රග්බි ක්‍රීඩකයෙකු වූ රෝහිත මීට පෙර යුද හමුදා රග්බි කණ්ඩායම නියෝජනය කළා. ආරංචි මාර්ග වලට අනුව මේ වන විට ඔහු කළුතර නගර ක්‍රීඩා සමාජය සඳහා මග්ගොන සරේ විලේජ් හි පුහුණු තරගයක් … Continue reading ආචාර්ය රෝහිත රාජපක්ෂ කි‍්‍රකට් පිටියට