රෝහිතගේ පූසි සේනාධිපතිගේ නිවසෙන් හමුවේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් බැළලියෙකු අතුරුදන්වී ඇති බවට ඔහු ඊයේ (01) දින නිවේදනය කර තිබුණා. මෙම බැළලිය අවසාන වරට දැක ඇත්තේ බැද්දගාන ප්‍රදේශයේදී බවත් එම බැළලිය සොයා දෙන අයෙකුට වටිනා ත්‍යාගයක්ද හිමිවන බවත් එහි දැක්වුණා. කෙසේ නමුත් මේ වන විට එම බැළලිය හමුවී තිබෙනවා. ඒ ඇවන්ට්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක … Continue reading රෝහිතගේ පූසි සේනාධිපතිගේ නිවසෙන් හමුවේ