27 C
Colombo
Thursday, April 24, 2025

රෝහිතගේ පූසි සේනාධිපතිගේ නිවසෙන් හමුවේ

- Advertisement -

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතාට අයත් බැළලියෙකු අතුරුදන්වී ඇති බවට ඔහු ඊයේ (01) දින නිවේදනය කර තිබුණා.

මෙම බැළලිය අවසාන වරට දැක ඇත්තේ බැද්දගාන ප්‍රදේශයේදී බවත් එම බැළලිය සොයා දෙන අයෙකුට වටිනා ත්‍යාගයක්ද හිමිවන බවත් එහි දැක්වුණා.

කෙසේ නමුත් මේ වන විට එම බැළලිය හමුවී තිබෙනවා.

ඒ ඇවන්ට්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතාගේ නිවසින්.

ඔවුන් අසල්වැසියන් බව පැවසෙන අතර නිශ්ශංක සේනාධිපති මහතාගේ නිවසේ බළලුන් 35ක් සිටින බව ඔහු පවසනවා.

බළලා සොයාදෙන ලෙස ඉල්ලමින් රෝහිත රාජපක්ෂ මහතා පලකළ සමාජ මාධ්‍ය සටහන මේ වන විට ඔහු ඉවත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දළදා වදින්න එන අය අඳුරගන්න ස්ටිකරයක්

'සිරි දළදා වන්දනාව' සඳහා මහනුවරට පැමිණ පෝලිමේ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා. අද (23) රාත්‍රියේ සිටම මෙය ක්‍රියාත්මක කරනු...

තීරු බදු සාකච්ඡා සාර්ථකයි – අනුර

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති 'ඉහළ තීරුබදු' සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡා සාර්ථක වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයම ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට...

ටින් එක ගැන දැනුවත් කිරිමක්

තැන්පතු මුදල්  මත අයකෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබාගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති...

POPULAR ARTICLES