රුපියල් මිලියන 500 ක් ඉල්ලා රෝසිගෙන් පුෂ්පිකාට එන්තරවාසි

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා සිය නීතිඥයින් මාර්ගයෙන් ලිපියක් යොමුකර තිබෙනවා. ආන්දෝලනාත්මක ලෙස 2021 විවාහක රූ රැජිණ ලෙස කිරුළු පලන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය චමුදිත සමරවික්‍රම මහතා සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් චෝදනා කළේ හිටපු ලෝක විවාහක රූ රැජිණකද වන කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය තමන්ට … Continue reading රුපියල් මිලියන 500 ක් ඉල්ලා රෝසිගෙන් පුෂ්පිකාට එන්තරවාසි