කවුරු විරුද්ධ උනත් බිලියන 2ක ජොගින් ට්‍රැක් හදනවාමයි..! – UDA

ඇවිදින මංතීරු අනිවාර්‍යයෙන්ම ඉදිකර අවසන් කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. අයවැයෙන් වෙන්කළ රුපියල් බිලියන 2 ක මුදල් භාවිතාකර මේවා ඉදි කරන බවත් සංවිධානාත්මක කණ්ඩායම්වල බලපෑම් මත මේ ඉදිකිරීම් අත්නොහරින බවත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, එන්.පී.කේ.රණවීර මහතා පවසනවා. දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණයවන පරිදි ඇවිදින මංතීරූ සකස් කරන බවත් මිනිස්සුන්ට දුහුවිලි නොවදින පරිදි කැලෑ රක්ෂිත, … Continue reading කවුරු විරුද්ධ උනත් බිලියන 2ක ජොගින් ට්‍රැක් හදනවාමයි..! – UDA