කොවිඩ් ආසාදිත සුනිල් පෙරේරා මියගිය බවට පැතිරෙන කටකතා අසත්‍යක්

මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින ජිප්සීස් ගායක කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා මිය ගිය බවට පැතිරෙන කටකතා අසත්‍යක් බව ඔහුගේ සොහොයුරු පියල් පෙරේරා මහතා පවසනවා. ඔහු සදහන් කරන්නේ රෝගී තත්ත්වයෙන් පසුවී ඔක්සිජන් ආධාරයෙන්ද ශ්වසන පහසුකම් ලබාගත් සුනිල් පෙරේරා මහතා මේ වන විට ක්‍රමයෙන් සුවවෙමින් සිටින බවයි. එබැවින් සමාජ … Continue reading කොවිඩ් ආසාදිත සුනිල් පෙරේරා මියගිය බවට පැතිරෙන කටකතා අසත්‍යක්