ශ්‍රී ලංකාවේ අර්බුදයට රුසියාව වගකිව යුතුයි..! – යුක්‍රේනය

ශ්‍රී ලංකාවේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් යුක්රේනය රුසියාවට දොස් නගනවා. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ලොව පුරා රටවල් රැසකට බලපැම් එල්ල කර ඇති බව හා ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයට ද එය එක් හේතුවක් බවයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසා ඇත්තේ. යුක්රේන ආක්‍රමණය හමුවේ ලොව පුරා ආහාර අර්බුදයක් නිර්මාණය වූ බවත් එය රටවල් රැසක … Continue reading ශ්‍රී ලංකාවේ අර්බුදයට රුසියාව වගකිව යුතුයි..! – යුක්‍රේනය