ශ්‍රී ලංකා වාර්තාව අටවැනි වරටත් අලුත් කල සචිනි

2022 ආසියානු ක්‍රීඩා උළෙලට සුදුස්සන් තේරීම සඳහා පැවති දෙවැනි ජාතික මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය පසුගිය බ්‍රහස්පතින්දා (10) සහ සිකුරාදා (11) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා. දියගම ක්‍රීඩාංගණය නවීකරණය කිරීමෙන් පසුව පැවති පළමු තරගාවලිය මෙය වූ අතර අලුත් ධාවන පථයක් සහ ක්‍රීඩාංගණයේ පැවති සුළං තත්වය නිසාවෙන් සිය උපරිම දස්කම් දැක්වීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාවක් ලැබුණේ නැහැ. … Continue reading ශ්‍රී ලංකා වාර්තාව අටවැනි වරටත් අලුත් කල සචිනි