පැන්ඩෝරා පත්‍රිකා: සචින් තෙන්දුල්කාර්ගේ රහස්‍ය මූල්‍ය ගණුදෙනුත් කරළියට

බිලියනපතියන් 100 කට වැඩි ගණනක, ලෝක නායකයින් 30 දෙනෙකු සහ රාජ්‍ය නිලධාරීන් 300කගේ රහස් අක්වෙරළ ගනුදෙනු සහ මිලියන ගණනක සැඟවුනු වත්කම් පිළිබඳව ඉතිහාසයේ කාන්දු වූ විශාලතම ලිපි ලේඛන ප්‍රමාණය ලෙස සැලකෙන ‘පැන්ඩෝරා පත්‍රිකා’ වල ජනප්‍රිය ඉන්දීය ක්‍රිකට් තරුවක් වන සචින් තෙන්දුල්කාර්ගේ මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳවද සඳහන්ව ඇති බව The Indian Express වාර්තා කරයි. ඔහු, ඔහුගේ බිරිඳ … Continue reading පැන්ඩෝරා පත්‍රිකා: සචින් තෙන්දුල්කාර්ගේ රහස්‍ය මූල්‍ය ගණුදෙනුත් කරළියට