සමාජ මාධ්‍ය පාලනය කරන්නැයි පොහොට්ටු ලේකම් ඉල්ලයි

ඉතා වැරදි සහ වෛරී මත පැතිරවීම් සමාජ මාධ්‍ය හරහා සිදුවන බැවින් සමාජ මාධ්‍ය නියාමනයකට ලක් කළයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. ඒ, ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමින්. සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් කිසිඳු නීති රාමුවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. තරුණ පරපුරේ ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍ය බවට සමාජ මාධ්‍ය පත්ව ඇති බවත් … Continue reading සමාජ මාධ්‍ය පාලනය කරන්නැයි පොහොට්ටු ලේකම් ඉල්ලයි