සාගර කාරියවසම්ට බැහැ අපිට බලපෑම් කරන්න – දොළවත්ත

සාගර කාරියවසම්ට හැමදාමත් පොහොට්ටුවේ සහ තමන්ගේ ලෙටර් හෙඩ් මාරු වන අතර ඔහුට මන්ත්‍රීවරුන්ට බලපෑම් කිරීමේ හැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොළවත්ත පවසනවා. ඒ, ඊයේ (16) පාර්ලිමේන්තු රැස්වීම අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මෙතෙක් කිසිම ආකාරයකින් රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බවට තීරණයක් ගෙන නොමැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. මේ මොහොතේ තීරණ ගන්නේ රට … Continue reading සාගර කාරියවසම්ට බැහැ අපිට බලපෑම් කරන්න – දොළවත්ත